2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ පංති සඳහා අයදුම්පත් කැඳවීම
2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටි අමරසූරිය විද්‍යාලයේ සිසුන් සහ වෙනත් පාසල් වලින් අයදුම්පත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සිසුන් පහත දක්වා ඇති සබැදීය මගින් ඉදිරිපත් කර ඇති අයදුම්පත සම්පුර්ණ කර එහි මුද්‍රිත පිටපත 2021.10.15 දිනට පෙර පාසල් කාර්යාලය වෙත හෝ ලියාපදිංචි තෑපෑල වෙත යොමු කරන්න .
අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය :
විදුහල්පති,
මීපාවල අමරසූරිය විද්‍යාලය,
මීපාවල අමරසූරිය විද්‍යාලය,
මීපාවල,
පෝද්දල.
Calling application for G.C.E.A/L Exam - 2021
Student who are sitting for the GCE Advance level 2020 exam (either Amarasuriya College or any other colleges) should complete the application form in the following link and submit the printed hard copy via registration post or handed over to the school office (Amarasooriya College) before 2021.10.15.
School Address :
Principal,
Meepawala Amarasuriya College,
Meepawala,
Poddala.
No comments:
Post a Comment